නින්ද
ninda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිද්රාව; චෛතසිකය හා ශරීරය අක්රියව ද, දෑස් වැසී ද පවතින අවස්ථාව; ස්වාභාවික විවේකි තත්ත්වය.
1. වි. ස්ථිර; නිත්ය ව පවතින.
2. වි. උරුමයෙන් සතු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගරහෙ, ගැරහීමෙහි. (පි. 337)
ninda
නා. නිද්රාව; චෛතසිකය හා ශරීරය අක්රියව ද, දෑස් වැසී ද පවතින අවස්ථාව; ස්වාභාවික විවේකි තත්ත්වය.
1. වි. ස්ථිර; නිත්ය ව පවතින.
2. වි. උරුමයෙන් සතු.
√ භු. ගරහෙ, ගැරහීමෙහි. (පි. 337)