හැතැප්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යාර 1,760 ක දුර ප්‍රමාණය.
2. විඩාහැරීම ; විශ්‍රාන්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mile
2. n. rest