විරාමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ටිකකට නතර කිරීම ; නැවතීම ; විශ්රාමය.
2. විරාම ලක්ෂණය.
3. පද්යයන්හි නවත්වා කිය යුතු තැන.
3. භාරතීය සංගීතයෙහි දැක්වෙන තාල ප්රභේදයක්.
7. ශීල සංයමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. adjournment
2. cadence
3. n. caesura
4. n. cessation
5. comma
6. n. eschewal
7. Inf. halt
8. n. intermission
9. n. interval
10. lag
11. n. pause
12. Law. punctuation
13. Aes. recess
14. n. respite
15. n. rest
16. n. stop
17. Acc. vacation
18. n. breathing place
19. n. breathing space
20. n. full stop
21. breathing-space