stop

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අවසාන වෙනවා
2. vti. අවහිර කරනවා
3. vti. අහුරනවා
4. n. කමසිරියාව
5. n. කමිස්සිරියාව
6. n. තහනම
7. n. තොරතෝංචිය
8. තොරතෝංවය
9. v. නතර කරනවා
10. v. නවතනවා
11. vti. නවත්වනවා
12. vti. නවතිනවා
13. Civ. නවතුව
14. n. නවාතැන
15. n. නැවතීම
16. n. නැවතීමේ ලකුණ
17. n. නැවතුම
18. n. නැවතුම්පොළ
19. vti. නැවතෙනවා
20. Ele. නැවැතුම
21. n. නිවෘත්තිය
22. Art. බිම හිර කට්ටය
23. vti. වළක්වනවා
24. n. විරාමය
25. vti. විවරයක් වසනවා
26. v. සිටිනවා
27. v. හිටිනවා
28. බිම හිර කට්ටිය
29. අඩය