හිටිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඉන්නවා ; ජීවත්වෙනවා.
2. නැවතී, රැඳී පසුවෙනවා.
3. පදිංචි ව කල් ගෙවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. intermit
2. v. stall
3. v. stop