නවතිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (පවත්වාගෙන යන හෝ සිදුකරන යමක්) නතර කරනවා; අවසාන කරනවා; ඇණ හිටිනවා.
2. ක්රි. යම් ස්ථානයක නතර වෙනවා; සිටිනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. abide
2. a. abided
3. v. anchor
4. v. brake
5. v. cease
6. v. halt
7. vi. remain
8. vti. rest
9. vti. stand
10. vti. stay
11. vti. stop
12. vti. wait
13. vt. draw back
14. vt. give up
15. v. settle down