brake

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අකුල
2. n. කැකිල්ල
3. n. කැකිල්ල අකුල
4. n. ගුල්මය
5. vt. තළා පොඩි කරනවා
6. vt. තිරිංග දමනවා
7. v. තිරිංග යොදනවා
8. n. තිරිංගය
9. n. තිරිංගලය
10. vt. නවතනවා
11. v. නවතිනවා
12. Geo. පඳුරු ගොන්න
13. n. පඳුරුගොන්න
14. n. පල්ලම් පොල්ල
15. n. බල්ලා
16. v. බල්ලා අදිනවා
17. st. රෝධක
18. n. රෝධකය
19. Mat. රෝධනය කරනවා
20. n. වනලැහැබ
21. vt. වේගය අඩු කරනවා