රෝධකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බාධාව ; ප්‍රතිරෝධය.
2. (පාරිභා.) රථයක ගමන් වේගය අඩු කිරීම හා ධාවනය නවත්වාලීමට අතින් හෝ පයින් තද කරන උපකරණය ; තිරිංගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. brake