ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 331
brain-teaser
1. n. උග්ර ප්රශ්නය
2. n. ගැටලුව
brain-wash
1. පැරණි අදහස් හැර දමා අලුත් අදහස් භාර ගැනීමට සල
2. පැරණි අදහස් හැර දමා අලුත් අදහස් භාර ගැනීමට සලසනවා
brain-wave
1. හදිසියෙන් මතු වන නව වැදගත් අදහසක්
2. හදිසියෙන් මතු වන වැදගත් අදහසක්
3. නව අදහස
4. හදිසියේ මතු වන අදහස
brainchild
brainless
brainstem
brainstorm
brainstorming
brainwash
1. ආකල්ප ශෝධනය
2. මොළ සේදීම
brainwashing
Aes. බුද්ධිශෝධනය
brainy
braise
braising
braize
vt. තම්බනවා
braizer
brake
1. n. අකුල
2. n. කැකිල්ල
3. n. කැකිල්ල අකුල
4. n. ගුල්මය
5. vt. තළා පොඩි කරනවා
6. vt. තිරිංග දමනවා
7. v. තිරිංග යොදනවා
8. n. තිරිංගය
9. n. තිරිංගලය
10. vt. නවතනවා
11. v. නවතිනවා
12. Geo. පඳුරු ගොන්න
13. n. පඳුරුගොන්න
14. n. පල්ලම් පොල්ල
15. n. බල්ලා
16. v. බල්ලා අදිනවා
17. st. රෝධක
18. n. රෝධකය
19. Mat. රෝධනය කරනවා
20. n. වනලැහැබ
21. vt. වේගය අඩු කරනවා
brake cylinder
Civ. රෝධක සිලින්ඩරය
brake drum
brake lining
1. Civ. රෝධක ඇතිරිය
2. n. රෝධක පුවරුව
brake pedal
Art. රෝධක පදිකය
brake shoe
n. රෝධක පලුව
brake system
n. රෝධක පද්ධතිය
braking
1. කැම
2. Civ. රෝධන කිරීම
3. Civ. රෝධනය
4. රෝධනය කිරීම
bramble
1. n. කටුඇඹිල්ල වැනි ගසක්
2. n. දහයියා
3. n. ධාන්යවල පිට සිවිය
4. n. පොත්ත