අමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ලැජ්ජා නැති; අශික්ෂිත;අශීලාචාර.
2. වි. බුද්ධිය නැති; මෝඩ; අනුවණ; අඥාන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බුද්ධිය නැති; මෝඩ (සං. අමනස්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brainless
2. a. dopey
3. a. dopy
4. a. foolish
5. a. silly
6. a. stupid
7. a. tomfool
8. a. unrefined
9. a. vacuous
10. a. vapid