තම්බනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. උණු දියෙන් හෝ හුමාලයෙන් තැවීමට භාජන කරනවා.
2. ක්රි. උයනවා; පිසිනවා.
3. ක්රි. (ප්රකෘති ශක්තිය) හීන කරනවා; මර්දනය කරනවා; බාල කරනවා; අඩපණ කරනවා.
4. ක්රි. රවටනවා; මුළා කරනවා.