cook

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අරක්කැමියා
2. v. උයනවා
3. n. කෝකියා
4. n. කෝකිලයා
5. v. තම්බනවා
6. vt. පිසනවා
7. v. පිසිනවා
8. v. පිහනවා
9. v. පිහිනවා
10. v. බොරු ගොතනවා
11. v. වංචා කරනවා
12. v. වියනවා
13. n. සුද
14. st. සූ
15. st. සූද
16. n. සූදයා
17. v. හුයනවා