පිසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (බත් ව්‍යඤ්ජන ආදිය) උයනවා ; තම්බනවා.
2. (දූවිලි කුණු ආදිය) ඉවත් කරනවා ; අතුගානවා ; ශුද්ධ කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. cook
2. peptize
3. v. wipe