සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2787

පිෂ්ටවත්

1. Bot. farinaceous
2. Bot. mealy

පිෂ්ටවැනි

amylum

පිෂ්ටහෘත

Bot. destarched

පිෂ්ටාකාර

amyloid

පිස අහුරන ලද මස

potted-meat

පිස ඔප දමනවා

vt. rub up

පිස ගන්නවා

vt. concoct

පිස දමනවා

1. v. absterge
2. v. clean
3. vt. swab
4. vt. sweep
5. vt. swob
6. vt. mop up

පිස දැමීම

n. sweep

පිස සීත කළ මස් හෝ මාළු

chaud-froid

පිසදමනය

n. sweeper

පිසදමනවා

1. vti. brush
2. vt. wipe

පිසදමන්නා

n. sweeper

පිසදමා ශුද්ධ කරනවා

vt. wipe

පිසදැමීම

1. n. rub
2. wiping

පිසදැමීමේ උපකරණය

n. wiper

පිසනවා

1. vt. cook
2. peptize
3. v. wipe

පිසමන

n. cookery

පිසමන සඳහා

adj. culinary

පිසමනට සැකසීම

trussing

පිසර විද්‍යාව

Bot. ecology

පිසලෑම

wiping

පිස්කල් නිලධාරියා

fiscal

පිස්කල් ප්‍රදේශය

Law. bailiwick