සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2788
පිස්කල් මුලාදෑනියා
n. bailiff
පිස්කල් මුළාදෑනියා
n. bailiff
පිස්කේස්
පිස්ටනය
n. piston
පිස්ටන් අත
1. Phy. connecting rod
2. Civ. piston rod
පිස්ටන් ඇණය
Art. gudgeon pin
පිස්ටන් දණ්ඩ
Art. piston rod
පිස්ටන් පහර
Art. piston ring
පිස්ටන් මුදුව
Phy. piston ring
පිස්ටන් වළල්ල
Civ. piston ring
පිස්ටියා
Med. pistia
පිස්ටියුලාව
Med. fistula
පිස්තෝල කොපුව
n. holster
පිස්තෝලය
පිස්තෝලයකින් පිටවන ආලෝක සංඥාව
n. very light
පිස්තෝලයේ කාණුව
n. chamber
පිස්නය
පිස්නා විල්ල
Mat. napkin ring
පිස්නාව
පිස්පෝච්වය
පිස්සකු මෙන් හැසිරෙන
a. maniacal
පිස්සන් කොටුව
පිස්සා
1. n. bedlamite
2. n. faddist
3. n. loon
4. n. lunatic
5. n. madman
පිස්සු
1. a. batty
2. a. bonkers
3. adj. cuckoo
4. daffy
5. a. demented
6. int. gammon
7. a. mad
8. a. nuts
9. a. rabid
10. a. schizoid
11. a. wacky
12. a. wild