පිස්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (විදුලි ජනක යන්ත්‍ර වල) කොම්යුටේටරයේ ඇතිල්ලී ගෙන යන (කාබන්) කැබැල්ල ; ඇතිල්ල ; තෙල්ල.
2. පිස දැමීමට හෝ තෙත මාත්තු කිරීමට ගන්නා කුඩා රෙදි හෝ පත් කඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

swab