පිස්ටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යන්ත්‍ර වතුර පොම්ප ආදියෙහි සිලින්ඩරාකාර කුහරයක් තුළ ඉහළ පහළ හෝ ඉදිරියට හා පස්සට දිවෙන සිලින්ඩරාකාර කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. piston