clean

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අමල
2. adj. අලුත්
3. adj. තාන්
4. adj. නියම
5. a. නිර්මල
6. adv. නිවැරදිව
7. adj. නොකිලිටි
8. a. පවිත්‍ර
9. vt. පවිත්‍ර කරනවා
10. a. පෑදි
11. adj. පිරිසිදු
12. v. පිරිසිදු කරනවා
13. a. පිරිසුදු
14. a. පිවිතුරු
15. v. පිස දමනවා
16. adv. මුළුමනින්
17. Eco. විශද
18. vt. ශුද්ධ කරනවා
19. adj. සම
20. a. සම්පූර්ණ
21. adv. සම්පූර්ණයෙන්
22. adv. සියුම්ව
23. v. සුද්ද කරනවා