විශද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිරිසිදු ; පැහැදිලි ; නිර්මල.
නා.ප්‍ර. සුදු පාට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැහැදිලි; පිරිසිදු (සං. විශද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. clean
2. a. clear
3. Phy. defined
4. a. diaphanous
5. lucid
6. Bot. pellucid
7. a. stainless