සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4095

විවේකයෙන් සිටින

off-duty

විවේකව ගමන් කිරීම

n. stroll

විවේකස්ථානය

n. solitude

විවේකාගාරය

restroom

විවේකායනය

Soc. holiday resort

විවේකී

1. a. free
2. a. quiet
3. a. solitary

විවේකී ස්ථානය

n. retreat

විවේකීව

adv. leisurely

විවේකීව තබනවා

vt. seclude

විවේචකය

n. discriminant

විවේචකයා

1. n. cognoscente
2. n. critic

විවේචන

comment

විවේචනය

1. n. comment
2. n. criticism
3. n. discrimination
4. n. notice
5. n. review
6. Log. revisionism

විවේචනය කරනවා

1. v. crab
2. v. criticise
3. v. criticize

විවේචනාතත්මක

adj. critical

විවේචනාත්මක

1. adj. censorious
2. a. critical

විවේචනාත්මක විග්‍රහය

n. critique

විවේතනය

n. allowance

විවේෂ්ඨනය කරනවා

Law. divest

විශංකාව

apprehension

විශක්ත්‍යායන

de-energising

විශද

1. Eco. clean
2. a. clear
3. Phy. defined
4. a. diaphanous
5. lucid
6. Bot. pellucid
7. a. stainless

විශද ප්‍රකාශනය

articulat

විශද ලපය

plaque