සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4096
විශදකරණය
විශදත්වය
Aes. clarity
විශදතාව
1. Phy. definition
2. Log. distinctness
3. Psy. perspicuity
විශදභාවය
1. clarity
2. n. perspicuity
විශදව ඇසෙන
a. clear
විශදව පෙනෙන
a. clear
විශබීජ නාශකය
n. disinfectant
විශබීජ නාශකයක්
n. thymol
විශල්කනය
1. Med. desquamation
2. Bot. exfoliation
3. scaling
විශල්කිත
Bot. exfoliate
විශලේෂකය
Phy. analyser
විශලේෂණය
Phy. analysis
විශසනය
Soc. amputation
විශ්මය දනවන
a. marvelous
විශ්මයාර්ථ පදය
n. interjection
විශ්මයාවහ
Soc. bizarre
විශ්ලේෂ
Mat. analytic
විශ්ලේෂක
1. Law. analyst
2. Soc. analytical
විශ්ලේෂක තුලාව
Che. analytical balance
විශ්ලේෂකය
විශ්ලේෂකයා
විශ්ලේෂණ
Mat. analytical
විශ්ලේෂණ ජ්යාමිතිය
Mat. analytical geometry
විශ්ලේෂණය
n. analysis