පිවිතුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පවිත්‍ර ; පිරිසිදු ; නිර්මල ; පාපයෙන් වෙන් වූ ; නොකිලිටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. clean