සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2785

පිලිස්සීමේදී පිපිරී වැටීම

Art. blowing

පිලිස්සූ හුණු

n. quicklime

පිලුණු

1. a. rotten
2. a. stale

පිලුණු වූ

a. rancid

පිලුනු කරනවා

vi. stale

පිලුනු නොවූ

a. sweet

පිලුනු වූ

n. stale

පිලොයිඩය

Bot. phylloid

පිලෝමය

Bot. phyllome

පිලෝස්

fritter

පිලෝසා

pillosa

පිව්ටර්

Che. pewter

පිවිතුරු

a. clean

පිවිතුරු බව

impeccability

පිවිසවනවා

1. Civ. cut-in
2. Civ. cut in

පිවිස්න

n. inlet

පිවිසි

entered

පිවිසිය හැකි

Sur. accessible

පිවිසීම

Aes. entry

පිවිසීමේ බිල් පත්‍රය

Acc. bill of entry

පිවිසුම

1. Soc. access
2. Civ. admission
3. Aes. approach
4. Aes. entrance
5. Acc. entry
6. penetration

පිවිසුම් කාලය

Ele. access time

පිවිසුම් කැබැල්ල

entry-plot

පිවිසුම් මඟ

Civ. access road