සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2784

පිල්ලුව

n. charm

පිලා එන්ම

1. Civ. donkey
2. Civ. donkey engine
3. donkey-engine

පිලා කෝෂය

1. n. cocoon
2. puparium

පිලා කෝෂයෙන් වසනවා

n. cocoon

පිලා ධමනිය

Med. splenic artery

පිලා පොම්පය

1. Civ. donkey pump
2. donkey-pump

පිලා බොයිලේරුව

1. Civ. donkey boiler
2. donkey-boiler

පිලා විකටතාව

Med. splenomegaly

පිලා විච්ඡේදනය

Med. splenectomy

පිලාකෝෂය

1. n. cocoon
2. puparium

පිලාජනකයෝ

pupipara

පිලාජාත

pupiparous

පිලාව

n. spleen

පිලාවට සම්බන්ධ

n. splenic

පිලිකුල

Psy. aversion

පිලිපීනයේ වැසියා

n. filipino

පිලිපෙරලි

n. metathesis

පිලියම් කරනවා

repair

පිලිලය

n. parasite

පිලිසකර කිරීම / යථාවත් කිරීම / හාරි පූරණය

reparations

පිලිස්තීනු දෘෂ්ටිය

philistinism

පිලිස්තීනු දෘස්ටිය

Aes. philistinism

පිලිස්තීනුවා

Aes. philistine

පිලිස්සීම

1. Art. firing
2. n. scald
3. n. singeing