පිලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බඩදිව ; කපාලිකයන්ගේ උදර කුහරයේ ආමාශය අසල තිබෙන නිර්නාල ග්‍රන්ථියක් වැනි අවයවය ; ප්ලීභය.
2. දුන්නෙහි කෙළවර; දුනුමුඩාව.
3. කුඩා ඔරු විශේෂයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. spleen