charm
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ආකර්ෂණය
2. v. ආකර්ෂණය වෙනවා
3. n. කවචය
4. n. කොඩිවිනය
5. n. ගුරුකම
6. n. තන්ත්රය
7. v. දපනවා
8. n. දැහැන
9. n. පිල්ලිය
10. n. පිල්ලුව
11. n. බන්දනය
12. n. බැන්දුම
13. v. මතුරනවා
14. n. මතුරු
15. n. මන්තර
16. n. මන්ත්ර
17. n. මන්ත්රය
18. n. මනෝහාරිත්වය
19. Soc. මැතිරීම
20. n. යන්ත්රය
21. n. ලස්සණ
22. n. ලාලිත්යය
23. st. ලීලා
24. n. ලීලාව
25. n. වශ්රීකරණය
26. v. වශ්රීකරනවා
27. n. වශ්රීය
28. v. වශ්රීවෙනවා
29. වශීකරණය
30. වශීකරනවා
31. vt. වසඟ කරනවා
32. n. වසඟ කිරීමේ ශක්තිය
33. n. ශෝභාව
34. v. සිත් ඇද ගන්නවා
35. n. සිත් ඇලවීම
36. vt. සිත් ප්රමෝද කරනවා
37. n. හූනියම
38. v. හූනියම් කරනවා