ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 440
charging-door
chargometer
Che. ආරෝපණමානය
charily
1. adv. අමාරුවෙන්
2. adv. නොකැමැත්තෙන්
3. adv. යුහුසුලු නොවී
4. adv. ලජ්ජාවෙන්
chariot
charioteer
1. n. රථාචාර්ය්යයා
2. n. රියදුරු
charisma
1. Soc. අනුහස
2. Aes. ආවර්තන වාසනාව
3. ආවර්තී ගුණය
4. Soc. ජනකාන්ත භාවය
5. n. දේවාශ්රීර්වාදය
6. දේවාශීර්වාදය
7. n. මහජනාශ්රීර්වාදය
8. මහජනාශීර්වාදය
charismatic
1. adj. ආශ්රීර්වාදාත්මක
2. ආශීර්වාදාත්මක
3. Soc. ජනකාන්ත
charitable
1. a. අනුකම්පා සහගත
2. a. ඉවසනසුලු
3. a. උදාර
4. a. කරුණාවන්ත
5. adj. කාරුණික
6. a. ත්යාගශ්රීලී
7. ත්යාගශීලී
8. a. පින් පිණිස පවත්නා
9. adj. පුණ්ය
10. adj. පුණ්යාධාර
charitable trust
Acc. පුණ්ය විශ්වසනය
charities
1. n. අසරණ සරණ කටයුතු
2. පුණ්ය කටයුතු
3. පුණ්යායතන
charity
1. Soc. අසරණ සරණය
2. n. ඉවසීම
3. n. කරුණාව
4. n. කාරුණික අනුග්රහය
5. n. ත්යාගශ්රීලීභාවය
6. ත්යාගශීලීභාවය
7. n. දයානුග්රහය
8. Log. දයානුග්රහය අසරණසරණය
9. n. දයාව
10. n. දාක්ෂිණ්යය
11. n. දුප්පතුන්ට සංග්රහ කිරීම
12. n. පිනට දීම
13. a. පින් පිණිස පවත්නා
14. Soc. පින්කටයුතු
15. n. පුණ්යය
16. n. පුණ්යායතනය
charivari
1. n. අමිහිරි තූර්ය්යය
2. n. කලකලය
chark
1. n. අංගාර
2. n. අඟුරු
3. v. අඟුරු කරනවා
4. v. දවනවා
5. v. පුලුස්සනවා
charka
charkha
charlady
charlatan
1. Psy. ඡලාත්මයා
2. n. පණ්ඩිතම්මන්යයා
3. Aes. ප්රතිරූපකයා
4. n. මිත්යා වෛද්යයා
5. මිත්යා වෛද්යුයා
6. n. වංචා කාරයා
7. n. වංචාකාරයා
8. n. හොර වෙදා
charleston
charley
charlie
1. n. කුඩා උඩු රැවුල
2. මුරකරු
3. n. මෝඩයා
charlotte
charm
1. n. ආකර්ෂණය
2. v. ආකර්ෂණය වෙනවා
3. n. කවචය
4. n. කොඩිවිනය
5. n. ගුරුකම
6. n. තන්ත්රය
7. v. දපනවා
8. n. දැහැන
9. n. පිල්ලිය
10. n. පිල්ලුව
11. n. බන්දනය
12. n. බැන්දුම
13. v. මතුරනවා
14. n. මතුරු
15. n. මන්තර
16. n. මන්ත්ර
17. n. මන්ත්රය
18. n. මනෝහාරිත්වය
19. Soc. මැතිරීම
20. n. යන්ත්රය
21. n. ලස්සණ
22. n. ලාලිත්යය
23. st. ලීලා
24. n. ලීලාව
25. n. වශ්රීකරණය
26. v. වශ්රීකරනවා
27. n. වශ්රීය
28. v. වශ්රීවෙනවා
29. වශීකරණය
30. වශීකරනවා
31. vt. වසඟ කරනවා
32. n. වසඟ කිරීමේ ශක්තිය
33. n. ශෝභාව
34. v. සිත් ඇද ගන්නවා
35. n. සිත් ඇලවීම
36. vt. සිත් ප්රමෝද කරනවා
37. n. හූනියම
38. v. හූනියම් කරනවා
charmed
1. a. ප්රමුදිත
2. a. මන්ත්රයෙන් බැඳුණු
3. adj. මැතිරූ
4. adj. වශ්රී වූ
5. වශී වූ
6. adj. සිත් ඇලවූ
charmer
1. n. ඉතා රූපසම්පන්න ස්ත්රී
2. n. මන්තරකාරයා
3. n. මන්ත්රකාරයා
4. n. යකදුරා
5. n. යකැදුරා
6. n. වසඟ කරන්නා