යකැදුරාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[යක් + ඇදුරා]නා. අමනුෂ්ය උපද්රව දුරු කිරීමට තොවිල් කරන ඇදුරා ; කට්ටඬියා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. charmer2. n. exorcist3. n. shamanසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1278 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3479 ← යකැටිය යකින්න →