ඇදුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආචාර්යවරයා; ගුරුවරයා; උපදේශකයා; අනුශාසකයා.
2. නා. මහා කලාකාරයා; විශිෂ්ට ශිල්පියා.
3. නා. මන්තරකාරයා; යකැදුරා.