ඇදුරිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා; ආචාර්යෝත්තමයා.
2. නා.ප්‍ර. බෘහස්පති; සුරගුරු.