සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3479

යක්ෂාවේශ වූ තැනැත්තා

n. demoniac

යකා

1. n. demon
2. n. devil

යකා අවුස්සනවා

v. enrage

යකා කිරීම

n. devilment

යකා නටනවා

1. v. confuse
2. vt. raise hell

යකා මිනිසුන්ට ආවේශ වන

n. daemon

යකා වැභෙනවා

v. provoke

යකා වැහෙනවා

provoke

යකාට යනවා

1. v. ruin
2. v. shatter

යකැටි ඌෂ්මකය

Civ. bloomery

යකැටි රෝල් කිරීම

Civ. cogging

යකැටිති

Civ. billets

යකැටිය

Civ. bloom

යකැදුරා

1. n. charmer
2. n. exorcist
3. n. shaman

යකින්න

1. she-demon
2. n. she-devil

යකිනි

she-demon

යකුදුරුකම්

witchchraftinh

යකුන් එළවීම

exorcism

යකුන් දුරු කිරීම

n. exorcism

යකුන් නටන පිටිය

n. pandemonium

යකුන් පළවා හරිනවා

vt. exorcize

යකුන් බැඳගත් ස්ත්‍රී

n. witch

යකුළ

1. Civ. hammer
2. Civ. sledge

යකුළුණ

Civ. stanchion