සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3478
යකඩ වානේ කිරීම
යකඩ වානේ බවට හරවනවා
යකඩ වැඩ
n. ironwork
යකඩ වැනි
a. iron
යකඩ සන්නාහය
n. mail
යකඩ සමය
Soc. iron age
යකඩ සහිත
යකඩයක් තළන විට නැගෙන හඬ බඳු තියුණු හඬක් නැගීම
යකඩයකා
n. train
යකඩින් හැදූ බඩු
n. ironware
යකඩෙන් තැනූ
a. iron
යකඩෙන් තැනූ උපකරණය
n. iron
යකදුරා
n. charmer
යක් ගුලිය
යක්කම
Soc. exorcism
යක්දෙස්සා
යක්දෙස්සී
n. witch
යක්ෂ
a. devilish
යක්ෂයකු වැනි
a. satanic
යක්ෂයා
1. n. antichrist
2. arch-enemy
3. n. beelzebub
4. n. belial
5. n. demon
6. n. deuce
7. n. devil
8. n. fiend
9. n. satan
10. n. tempter
11. n. old nick
12. n. prince of darkness
යක්ෂයා පිළිබඳ
a. satanic
යක්ෂාදි භූතයන් පිළිබඳ
යක්ෂාදීන් වැභෙනවා
vt. possess