iron

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Med. අයන්
2. a. ඉතා ශක්තිමත්
3. ඉස්තිරික්කය
4. vt. ඉස්තිරික්කයෙන් මදිනවා
5. a. තද
6. a. දැඩි
7. v. මදිනවා
8. n. යකඩ
9. a. යකඩ වැනි
10. a. යකඩෙන් තැනූ
11. n. යකඩෙන් තැනූ උපකරණය
12. Art. යතු තලය
13. vt. යදම් යොදනවා
14. n. ස්තිරික්කය