ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1290
irishman
iritis
Med. ධනුෂ්පදාහය
irk
irksome
1. a. අප්රිය
2. a. වෙභෙස ගෙන දෙන
3. වෙහෙස ගෙන දෙන
iron
1. Med. අයන්
2. a. ඉතා ශක්තිමත්
3. ඉස්තිරික්කය
4. vt. ඉස්තිරික්කයෙන් මදිනවා
5. a. තද
6. a. දැඩි
7. v. මදිනවා
8. n. යකඩ
9. a. යකඩ වැනි
10. a. යකඩෙන් තැනූ
11. n. යකඩෙන් තැනූ උපකරණය
12. Art. යතු තලය
13. vt. යදම් යොදනවා
14. n. ස්තිරික්කය
iron age
iron blue
Aes. යකඩ නිල
iron curtain
Aes. අයස්තිරය
iron foundry
1. n. යකඩ උණු කරන මෝල
2. Art. යකඩ මඩුව
iron lung
Med. යකඩ පෙණහැල්ල
iron man
Civ. මිටියම් යන්ත්රය
iron mould
n. යකඩ මල
iron ore
iron-ration
1. හදිසි අවස්ථාවකදී කෑමට යුධ භටයන්ට දෙන කෑම ස්වල්පය
2. සුළු ආහාර පොදිය
ironac
Che. අයනැක්
ironclad
1. ඇවුරූ
2. දැඩි
3. බිඳහෙළිය නොහැකි
4. රක්ෂිත
ironic
1. උත්ප්රාසකර
2. උත්ප්රාසාත්මක
3. a. උපහාසාත්මක
4. සෝත්ප්රාස
ironical
1. a. ඇනුම්පද සහිත
2. a. උපහාසාත්මක
3. a. ව්යාජ
ironing
1. ඉස්තිරික්ක කිරිම
2. Civ. මැදීම
ironist
ironmaster
ironosphere
ironpan
Geo. යතුරුණ
irons
n. යදම්