මදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ආයුධ ආදිය මුවහත් කරනවා ; මුවහත් කිරීමෙන් සිනිඳු කරනවා ; කර්කශ බව නැති කරනවා.
2. ඉස්ත්රික්කයකින් රෙදි ආදියෙහි රැලි ගැසුණු ස්වභාවය ඉවත් කරනවා ; පොඩිවුණු ගතිය නැති කරනවා.
3. බෙහෙත් තෙල් ගා අතුල්ලනවා.
5. (දත්) පිරිසිදු කරනවා.