polish

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආටෝපය
2. vti. ඔප දමනවා
3. Art. ඔප මිශ්‍රණය
4. ඔපකර ද්‍රව්‍ය
5. v. ඔපකරනවා
6. Art. ඔපකරය
7. v. ඔපදමනවා
8. n. ඔපය
9. v. ඔපලනවා
10. v. ඔප්නගනවා
11. Aes. ඔප්නැංවුම
12. n. පලිප්පු
13. v. පාහිනවා
14. පොලිෂ්
15. v. මදිනවා
16. n. ලක්ෂණ
17. vti. ලක්ෂණ කරනවා
18. n. ශිෂ්ටාචාරය
19. vti. සංස්කරණය කරනවා
20. n. සභ්‍යත්වය