ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1831
police
1. Soc. පොලිස්
2. n. පොලිස් භටපිරිස
3. n. පොලිසිය
4. n. පොලීසිය
5. Law. මුර යොදනවා
police constable
Soc. පොලිස් කොස්තාපල්
police force
1. Soc. පොලිස් බලකාය
2. Law. පොලිස් හමුදාව
police officer
1. Soc. පොලිස් නිලධාරියා
2. Law. පොලීසි නිලධරයා
police sergeant
Law. පොලීසි සැරයන්
police station
1. n. පොලිස් කාර්යාලය
2. Law. පොලිස් ස්ථානය
3. n. පොලිසිය
4. Law. පොලීසිය
policeman
1. n. පොලිස් භටයා
2. n. පොලිස්කාරයා
3. n. රාජපුරුෂයා
policy
1. n. ආණ්ඩුක්රමය
2. n. උපාය
3. Eco. ඔප්පුව
4. n. ක්රියාමාර්ගය
5. n. ප්රතිපත්තිය
6. n. ප්රතිපදාව
7. Aes. පිළිවෙත
policy-making
Acc. ප්රතිපත්ති සම්පාදනය
poling
poliomyelitis
1. Med. ධූසරමජ්ජාදාහය
2. Med. පෝලියෝමයිලයිටිස්
3. n. බාලක පක්ෂඝාත රෝගය පෝලියෝ
polish
1. n. ආටෝපය
2. vti. ඔප දමනවා
3. Art. ඔප මිශ්රණය
4. ඔපකර ද්රව්ය
5. v. ඔපකරනවා
6. Art. ඔපකරය
7. v. ඔපදමනවා
8. n. ඔපය
9. v. ඔපලනවා
10. v. ඔප්නගනවා
11. Aes. ඔප්නැංවුම
12. n. පලිප්පු
13. v. පාහිනවා
14. පොලිෂ්
15. v. මදිනවා
16. n. ලක්ෂණ
17. vti. ලක්ෂණ කරනවා
18. n. ශිෂ්ටාචාරය
19. vti. සංස්කරණය කරනවා
20. n. සභ්යත්වය
polish off
polishing
1. ඔප කොට්ටය දැමීම
2. Art. ඔප දැමීම
3. ඔප ලෑම
4. Art. ඔපකරය දැමීම
5. Aes. ඔපදැමීම
politainment
polite
1. Aes. ආචාරශ්රීලී
2. ආචාරශීලී
3. a. ආචාරසම්පන්න
4. a. ශිෂ්ට
5. a. සුවිනීත
politeness
politic
1. a. ඥානවන්ත
2. a. දූරදර්ශ්රී
3. දූරදර්ශී
4. a. ප්රඥාගෝචර
5. a. ශූර
political
1. a. ආණ්ඩුවට අයත්
2. a. දේශපාලන
3. Soc. දේශපාලනික
political economy
political party
Law. දේශපාලන පක්ෂය
political theory
Soc. දෙශපාලන න්යාය
politician
1. n. දේශපාලකයා
2. n. දේශපාලන කටයුතුවල යෙදෙන්නා
3. n. දේශපාලනඥයා