ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1832

politicization

Soc. දේශපාලනීකරණය

politico

1. n. දේශපාලකයා
2. n. දේශපාලන කටයුතුවල යෙදෙන්නා

politics

1. n. දේශපාලන උපාය
2. n. දේශපාලන තරඟ
3. n. දේශපාලන විද්‍යාව
4. n. දේශපාලනය
5. n. රාජනීතිය

polity

1. n. ආණ්ඩුක්‍රමය
2. බලමූලය
3. n. රාජ්‍ය සංස්ථාව

polka

n. නැටුම් විශේෂයක්

poll

1. (ගව ආදි සත්ත්ව) හිස් මුදුන
2. vt. අග්ගිස් කපනවා
3. Civ. ඉහටිය
4. vt. කෙස් කොටකර කපනවා
5. Law. ඡන්ද ගැනීම
6. Law. ඡන්ද දීම
7. Soc. ඡන්ද විමසීම
8. n. ඡන්දය දුන් ගණන
9. vt. ඡන්දය දෙනවා
10. n. ඡන්දය පවත්වන තැන
11. vt. ඡන්දය ලබනවා
12. n. ඡන්දය විමසීම

poll tax

1. Eco. ඇඟ බද්ද
2. n. ඇඟබද්ද

poll-tax

1. ඇඟ බද්ද
2. ඇඟබද්ද

pollack

n. මෝර වර්ගයේ මාලුවෙක්

pollard

1. n. අං කොට සතා
2. n. කප්පාදු කළ ගහ
3. නිවුඩු සහිත සත්ත්ව ආහාර
4. n. පරලු
5. පරළු
6. Bot. මුදුන් ගැසු ගහ
7. මුදුන් ගැසූ ගස

pollarding

1. අතු බෑම
2. Bot. අතුබෑම
3. Bot. මුදුන් ගැසීම

pollards

Med. පරළු

polled

අං රහිත

pollen

1. n. පරාග
2. n. මල්වල පරාග
3. n. රේණු
4. n. රොන්

pollen tube

Bot. පරාග නළය

pollex

1. අංගුෂ්ඨය
2. Bot. මාපටැඟිල්ල

pollicitation

Law. පොරොන්දු යෝජනාව

pollinate

1. vt. පරාග පෝෂණය කරනවා
2. vt. පරාග සංයෝග කරනවා
3. පරාගණය කරනවා
4. vt. පරාගනය කරනවා
5. පරාගිත

pollinated

Bot. පරාගිත

pollination

1. n. පරාග පෝෂණය
2. Bot. පරාගණය
3. n. පරාගනය

polling

පරාගනය

polling booth

n. ඡන්ද මධ්‍යස්ථානය

polling station

Law. ඡන්ද ස්ථානය

polling-booth

ඡන්ද මධ්‍යස්ථානය