දේශපාලකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටක පාලන කටයුතුවලට හවුල් වී කටයුතු කරන්නා; රටක පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී ව මැදහත් ව සිටින්නා; යම් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. politician
2. n. politico