සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2069
දේශනය
දේශනා කරනවා
1. vt. discourse
2. vti. lecture
3. vt. preach
4. vt. sermonize
දේශනා කරන්නා
දේශනාකාරයා
n. preacher
දේශනාව
දේශනාවේ අවසාන වාක්යය
n. epilogue
දේශප්රත්ය වර්තකයා
Soc. repatriate
දේශප්රත්යා වර්තනය කරනවා
Soc. repatriate
දේශප්රත්යාවර්තනය
Soc. repatriation
දේශප්රේමය
n. patriotism
දේශප්රේමියා
n. patriot
දේශප්රේමී
දේශපාලකයා
1. n. politician
2. n. politico
දේශපාලන
a. political
දේශපාලන උද්යෝගයක් නැති
a. laodicean
දේශපාලන උපාය
n. politics
දේශපාලන කටයුතුවල යෙදෙන්නා
1. n. politician
2. n. politico
දේශපාලන කායය
Law. body politic
දේශපාලන තරඟ
n. politics
දේශපාලන පක්ෂය
Law. political party
දේශපාලන පක්ෂයක ක්රියාකාරිකයා
දේශපාලන පක්ෂයකින් පාලනය නොවන
දේශපාලන පක්ෂවලින් මිදුණ
දේශපාලන බල මණ්ඩලය
n. caucus