සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2070

දේශපාලන බලමණ්ඩලය

n. caucus

දේශපාලන විද්‍යාව

n. politics

දේශපාලන විප්ලවයක් කිරීමට උත්සාහ කිරීම

n. putsch

දේශපාලන විශාරදයා

n. statesman

දේශපාලනඥයා

n. politician

දේශපාලනය

n. politics

දේශපාලනය පිළිබඳ හිරකරුවන්ගේ බන්ධනාගාරය

n. concentration camp

දේශපාලනයට සම්බන්ධ නැති

1. a. apolitical
2. a. unpolitical

දේශපාලනයෙන් තොර

adj. apolitical

දේශපාලනයෙහි වාමපාක්ෂිකයා

n. leftist

දේශපාලනයේ ඉඟුරු කල්ලිය

n. cabal

දේශපාලනයේ දී භාවිත වන විවිධාර්ථ දනවන සහ දෙපිට කැපෙන ගුණයෙන් යුතු බස

newspeak

දේශපාලනයේ නියැලෙනවා

v. politicise

දේශපාලනික

Soc. political

දේශපාලනික විනෝදනය

politainment

දේශපාලනීකරණය

Soc. politicization

දේශභක්තිමදය

Aes. chauvinism

දේශභූමික

Law. territorial

දේශභූමිය

1. Law. territorial
2. Law. territory

දේශභූමීය සමුද්‍රතීරය

Law. territorial waters

දේශමාමක

1. Aes. patriot
2. a. patriotic

දේශය

1. n. country
2. n. land
3. n. nation
4. n. place
5. n. territory

දේශයට හුරු වෙනවා

v. acclimatise

දේශවාදය

Log. nativism