දේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රට; ජනපදය; භූමි ප්රදේශය.
2. නා. කොටස; කැබැල්ල; ඛණ්ඩය.
3. නා. තැන; ස්ථානය.
4. නා. පිටරට; විදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රට; ජනපදය; ප්රදේශය (පා. දෙස සං. දෙශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. country
2. n. land
3. n. nation
4. n. place
5. n. territory