දේශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දේශනවා; පූජකවරුන් විසින් බැතිමතුන්ට කරන ආගමික කතාව.
2. නා. යම් විෂයයක් ඉගැන්වීම සඳහා කරන දීර්ඝ කතාව; යමක් පැහැදිලි කිරීමට හෝ විස්තර කිරීමට පවත්වන දීර්ඝ කතාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් පැහැදිලි කිරීම් වශයෙන් කරනු ලබන දීර්ඝ කථාව (සං. දෙශන)