දේශනාව

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කථන ස්වරූපයෙන් අන්‍යයන් වෙත කරන ප්‍රකාශය; දෙසුම; දේශනය (පා. දෙසනා සං. දෙශනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. discourse
2. n. lecture
3. n. oration
4. n. sermon