සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2068
දේශගුණ පරිසර
දේශගුණ ප්රස්තාරය
1. Geo. climograph
2. Bot. climatograph
දේශගුණ ප්රස්ථාර
දේශගුණ විද්යාව
Geo. climatology
දේශගුණ සංශ්රේණි
Bot. clisere
දේශගුණය
දේශගුණයට පුරුදු කරනවා
දේශගුණයට පුරුදු වීම
දේශගුණයට හුරු කිරිම
දේශගුණයට හුරු වෙනවා
v. acclimatise
දේශගුණයට හුරුවීම
දේශගුණසූචක
Geo. climographic
දේශගුණානුරූපණය
දේශගුණික
1. adj. climatic
2. adj. climatical
දේශගුණික වශයෙන්
adv. climatically
දේශජ
1. autochthonal
2. Sta. autochthonous
3. Soc. indigenous
4. Aes. native
දේශජය
Bot. autochthon
දේශජයා
Soc. native
දේශජවාදය
Soc. nativism
දේශත්යාග කරනවා
දේශත්යාගය
n. exile
දේශත්යාගියා
දේශතුඩුව
n. foreland