දේශගුණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් නිශ්චිත ප්‍රදේශයක හෝ රටක දිගු කලක් තිස්සේ පවතින වායුගෝලීය ස්වභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අව්, වැසි, සුළං ආදිය නිසා දීර්ඝ කාලයක් තුළ ඇති වන ස්වාභාවික ගතිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. climate
2. climates
3. n. clime
4. n. sky
5. n. weather