දේශගුණ සාධක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. දේශගුණය කෙරෙහි බලපාන උෂ්ණත්වය, භූ විෂමතාව, වායු පීඩන, දියවැල් ආදි සාධක.