දේශත්යාගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රට අත්හැර යාම; විදේශගත වීම.2. නා. රටින් පිටුවහල් කිරීම; රටින් නෙරපා දැමීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. exileසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 874 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2068 ← දේශත්යාග කරනවා දේශත්යාගියා →