පරාගණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරාග ධානියකින් කලංකය කරා පරාග පැමිණීම ; පරාග සංක්‍රමණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරාගධානියකින් කලංකය කරා පරාග පැමිණීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. pollination