පරළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තිරිඟු පිටි අඹරා ගැනීමේ දී වෙන් වන ඇහි සහිත නිවුඩු කොටස.
2. නුග ආදි ගස්වල අතුවලින් එල්ලී වැටෙන ලණු වැනි මුල් ; අරළු ඇටුවම්.
3. ගස් යට වැටී ඇති වියළි කොළ.
වි. කටුක ; රළු ; කර්කශ ; මෘදු නොවන.